2024 / 101 | මාණ්ඩලික නිලධාරීන් සඳහා විනය කාර්ය පටිපාටිය පිළිබඳ පුහුණු වැඩසටහන | දින ගණන 04 |
2024 / 102 | තිරසර සංවර්ධන ඉලක්ක හා රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුගතව සැලසුම් සකස් කිරීම | දින ගණන 01 |
2024 / 103 | පළාත් සභා අතර දැනුම සහ අත්දැකීම් හුවමාරුව | දින ගණන 03 |
2024 / 201 | ව්‍යාපෘති සැලසුම්කරණය හා මෙහෙයවීම | දින ගණන 02 |
2024 / 301 | ප්‍රසම්පාදන කාර්ය පටිපාටිය (වැඩ ඉදිකිරිම්) | දින ගණන 02 |
2024 / 302 | ප්‍රසම්පාදන කාර්ය පටිපාටිය (සැපයීම්) | දින ගණන 02 |
2024 / 303 | වත්කම් කාර්ය පටිපාටිය | දින ගණන 02 |
2024 / 304 | හානි පාඩු කළමනාකරණය සඳහා අභ්‍යන්තර පාලන ක්‍රම පිහිටුවීම | දින ගණන 02 |
2024 / 305 | මූලික ගිණුම් ප්‍රවර්ධනය | දින ගණන 03 |
2024 / 306 | ගිණුම් කටයුතු ප්‍රවර්ධනය | දින ගණන 03 |
2024 / 307 | වැටුප් පරිවර්තන සැකසීම (අදියර 01) | දින ගණන 01 |
2024 / 308 | වැටුප් පරිවර්තන සැකසීම (අදියර 02) | දින ගණන 01 |
2024 / 309 | New CIGAS වැඩසටහන | දින ගණන 03 |
2024 / 310 | Payroll වැඩසටහන | දින ගණන 03 |
2024 / 311 | කාර්යාල ක්‍රම | දින ගණන 01 |
2024 / 312 | ලිපිගොනුකරණය හා කාර්යාලයක නඩත්තු විය යුතු මූලික ලියවිලි | දින ගණන 01 |
2024 / 313 | ආයතන සංග්‍රහයේ මූලික විධි විධාන | දින ගණන 02 |
2024 / 314 | පෞද්ගලික ලිපි ගොනු යාවත්කාලීනව පවත්වා ගෙන යාම | දින ගණන 02 |
2024 / 315 | රාජ්‍ය විගණනය හා අභ්‍යන්තර විගණනය | දින ගණන 02 |
2024 / 316 | විනය කාර්ය පටිපාටි කළමනාකරණය | දින ගණන 02 |
2024 / 317 | අධීක්ෂණ කළමනාකරණය | දින ගණන 02 |
2024 / 318 | වාහන හා යන්ත්‍රෝපකරණ පාලනය | දින ගණන 02 |
2024 / 319 | තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ දැනුවත් කිරීම | දින ගණන 01 |
2024 / 320 | ලේඛනාගාර කළමනාකරණය | දින ගණන 01 |
2024 / 401 | ප්‍රාථමික සේවා කාර්ය ප්‍රවර්ධනය | දින ගණන 02 |
2024 / 402 | රියදුරු කාර්ය ප්‍රවර්ධනය | දින ගණන 02 |
2024 / 501 | මෘදු කුසලතා සංවර්ධනය | දින ගණන 02 |
2024 / 502 | වෙනස්වීම් කළමනාකරණය | දින ගණන 01 |
2024 / 503 | වෘත්තීය මට්ටමේ ඉදිරිපත් කිරීමේ කලාව | දින ගණන 02 |
2024 / 504 | ගැටුම් කළමනාකරණය | දින ගණන 02 |
2024 / 505 | ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලිපි ලේඛන සැකසීම | දින ගණන 02 |
2024 / 506 | සන්නිවේදන කුසලතා ප්‍රවර්ධනය | දින ගණන 01 |
2024 / 507 | කාල කළමනාකරණය | දින ගණන 01 |
2024 / 508 | පෞරුෂත්ව සංවර්ධනය | දින ගණන 01 |
2024 / 509 | ශාරීරික හා මානසික සුවය තුලින් වැඩ ලෝකය ජය ගැනීම | දින ගණන 02 |
2024 / 510 | පාරිභෝගික සබඳතා කළමනාකරණය / මහජන සබඳතා | දින ගණන 02 |
2024 / 511 | ධනාත්මක ආකල්ප සංවර්ධනය | දින ගණන 02 |
2024 / 512 | සාර්ථක විශ්‍රාම දිවියකට පෙර සූදානමක් | දින ගණන 01 |
2024 / 513 | නවක නිලධාරී සේවාරම්භක පුහුණුව | දින ගණන 05 |