වැඩසටහන්

2026 / 101මාණ්ඩලික නිලධාරීන් සඳහා විනය කාර්ය පටිපාටිය පිළිබඳ පුහුණු වැඩසටහනදින ගණන 05
2026 / 102පළාත්‌ සභා අතර දැනුම සහ අත්දැකීම්‌ හුවමාරුවදින ගණන 03
2026 / 201ව්‍යාපෘති සැලසුම්කරණය හා මෙහෙයවීමදින ගණන 02
2026 / 301ප්‍රසම්පාදන කාර්ය පටිපාටිය (වැඩ ඉදිකිරිම්‌)දින ගණන 02
2026 / 302ප්‍රසම්පාදන කාර්ය පටිපාටිය (සැපයීම්‌)දින ගණන 02
2026 / 303වත්කම්‌ කාර්ය පටිපාටියදින ගණන 02
2026 / 304හානි පාඩු කළමනාකරණය සඳහා අභ්‍යන්තර පාලන ක්‍රම පිහිටුවීමදින ගණන 02
2026 / 305මූලික ගිණුම්‌ ප්‍රවර්ධනයදින ගණන 03
2026 / 306ගිණුම්‌ කටයුතු ප්‍රවර්ධනයදින ගණන 03
2026 / 307වැටුප්‌ පරිවර්තන සැකසීම (අදියර 01)දින ගණන 01
2026 / 308වැටුප්‌ පරිවර්තන සැකසීම (අදියර 02)දින ගණන 01
2026 / 309Payroll වැඩසටහනදින ගණන 03
2026 / 310කාර්යාල ක්‍රමදින ගණන 02
2026 / 311ආයතන සංග්‍රහයේ මූලික විධි විධානදින ගණන 02
2026 / 312පෞද්ගලික ලිපි ගොනු යාවත්කාලීනව පවත්වා ගෙන යාමදින ගණන 02
2026 / 313රාජ්‍ය විගණනය හා අභ්‍යන්තර විගණනයදින ගණන 02
2026 / 314විනය කාර්ය පටිපාටි කළමනාකරණයදින ගණන 02
2026 / 315අධීක්ෂණ කළමනාකරණයදින ගණන 02
2026 / 316වාහන හා යන්ත්‍රෝපකරණ පාලනයදින ගණන 02
2026 / 317තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ දැනුවත් කිරීමදින ගණන 01
2026 / 318ලේඛනාගාර කළමනාකරණයදින ගණන 01
2026 / 401ප්‍රාථමික සේවා කාර්ය ප්‍රවර්ධනයදින ගණන 02
2026 / 402රියදුරු කාර්ය ප්‍රවර්ධනයදින ගණන 02
2026 / 501මෘදු කුසලතා සංවර්ධනයදින ගණන 02
2026 / 502වෙනස්වීම්‌ කළමනාකරණයදින ගණන 01
2026 / 503වෘත්තීය මට්ටමේ ඉදිරිපත්‌ කිරීමේ කලාවදින ගණන 02
2026 / 504ගැටුම්‌ කළමනාකරණයදින ගණන 02
2026 / 505ඉංග්‍රීසි මාධ්‍යයෙන්‌ ලිපි ලේඛන සැකසීමදින ගණන 02
2026 / 506සන්නිවේදන කුසලතා ප්‍රවර්ධනයදින ගණන 01
2026 / 507කාල කළමනාකරණයදින ගණන 01
2026 / 508පෞරුෂත්ව සංවර්ධනයදින ගණන 01
2026 / 509ශාරීරික හා මානසික සුවය තුලින්‌ වැඩ ලෝකය ජය ගැනීමදින ගණන 02
2026 / 510පාරිභෝගික සබඳතා කළමනාකරණය / මහජන සබඳතාදින ගණන 02
2026 / 511ධනාත්මක ආකල්ප සංවර්ධනයදින ගණන 02
2026 / 512කෘතිම බුද්ධිය පිළිබඳ මූලික අවබෝධයදින ගණන 01
2026 / 513නායකත්ව සංවර්ධනය සඳහා භාවාත්මක බුද්ධියදින ගණන 02
2026 / 514සතිමත් බව තුළින් වෘත්තිමය සංවර්ධනයදින ගණන 02
2026 / 515බැහැරගත ක්‍රියාකාරකම්දින ගණන 03
2026 / 516සාර්ථක විශ්‍රාම දිවියකට පෙර සූදානමක්‌දින ගණන 01
2026 / 517සංගීත රසාස්වාදයදින ගණන 01
2026 / 518නවක නිලධාරී සේවාරම්භක පුහුණුවදින ගණන 05 – 10
2026 / 600විශේෂ පුහුණු වැඩසටහන්දින ගණන 01 හෝ කීපයක්