විදේශ ශිෂ්‍යත්ව

බස්නාහිර පළාත් සභාවේ සේවා නියුක්තිකයන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කිරීම සඳහා මෙන්ම අනෙකුත් රටවල් සමඟ අත්දැකීම් හා දැනුම බෙදා ගැනීම සඳහා පිරිස් හා පුහුණු අංශය මඟින් වාර්ෂිකව විදේශ පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලැබේ. මෙයට අමතරව, බාහිර සම්පත් දෙපාර්තමේන්තුව, රාජ්‍ය නොවන සංවිධාන, විශ්ව විද්‍යාල වැනි බාහිර අංශයන් හරහා සැලසෙන විදේශ පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණය කිරීමෙහි ලා පිරිස් හා පුහුණු අංශය දැඩි උනන්දුවක් දක්වයි. බස්නාහිර පළාත් සභාවේ 200ට ආසන්න නිලධාරීන් සංඛ්‍යාවක් විදේශ පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වන අතර මෙම ධාරිතා සංවර්ධන අවස්ථා සම්පූර්ණ කිරීම සඳහා රුපියල් 30,000,000 අධික මුදල් ප්‍රමාණයක් වාර්ෂිකව වෙන් කරනු ලැබේ.

No
Description
Download
01විදේශ පුහුණු / පාඨමාලා / වැඩමුළු / ශිෂ්‍යත්ව / අධ්‍යාපන චාරිකා / සම්මන්ත්‍රණ / සමුළු ආදිය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමේ අයදුම් පත්‍රයDownload

Latest Foreign Training Programs

No
Description
Link
409Training Course on Small and Medium-sized Agricultural Machinery and Water-Saving Irrigation Technology for Sri LankaDownload
408Overseas Training Course on Green Development for Sri LankaDownload
407ITEC Scholarship Scheme – 2025.07.02Download
406JICA Knowledge Co-Creation Program – Comprehensive Approach for Promotion of Livestock Production Considering SDGsDownload
405Global Digital Transformation Leadership ProgrammeDownload
404JICA – Quality Improvement of Health Services through KAIZEN APPROACHDownload
403KOICA Master’s and Doctoral Fellowship Programme to Sri LankaDownload
402ITEC: Training Slots for the Year 2025-2026 (In India) – 2025.05.08Download
401ITEC: Training Slots for the Year 2025-2026 (In India)Download
400JICA Knowledge Co-Creation Program: Small Medium Enterprise Development PoliciesDownload
399MOFCOM Scholarship Programme in China – 2025Download